“ආසියානු කලාපය තුළ තාරුණ්‍යය සඳහා ජීවන කුසලතා සංවර්ධනය කරනු ලබන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය බවට පත්වීම.”
“දැනුම, නිපුණතා හා කුසලතාවයන්ගෙන් පරිපූර්ණ විනයගරුක, අභියෝගයන්ට නොසැලෙන ජවසම්පන්න තාරුණ්‍යය, ජීවන කුසලතා සංවර්ධනය තුළින් ගොඩනැංවීම සහ වෘත්තීය නිපුණත්වයට අවැසි කුසලතාවයන්හි හිඩැස පිරවීම තුළින් ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සංවර්ධනයට දායක වීම.”