தமிழ்
English
NYC E-Paper
Register Now
මුල් පිටුව
අපි ගැන
දැක්ම හා මෙහෙවර
අරමුණු හා පරමාර්ථ
NYC හි ඉතිහාසය
ආරම්භය සහ පසුබිම
අතීත අධ්යක්ෂවරු
යොවුන් සේනාංකය සාංවිධාන
ගරු තරුණ කටයුතු සහ ක්‍රිඩා අමාත්‍ය තුමන්ගේ පණිවිඩය
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් තුමාගේ පණිවිඩය
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ පණිවිඩය
අධ්යක්ෂතුමන්ගේ පණිවිඩය
සභා සාමාජිකයන්
අධ්යක්ෂ මණ්ඩලය
පාඨමාලා
ජීවන කුසලතා සංවර්ධනය
ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය
තොරතුරු තාක්ෂණය පිළිබද උසස් සහතික පත්‍ර පාඨමාලාව
ඉංග්‍රීසි භාෂාව පිළිබද උසස් සහතික පත්‍ර පාඨමාලාව
දඹුල්ල හෝටල් පුහුණු පාසල
අභියෝගාත්මක ක්‍රියා පුහුණුව
භාෂා පුහුණුව
වැඩසටහන්
අභ්‍යන්තර
බාහිර
සිදුවීම් දින දර්ශනය
ඉදිරියට එන සිදුවීම්
අපේ පුහුණු මධ්‍යස්ථාන
උතුරු පළාත
උතුරුමැද පළාත
ඌව පළාත
දකුණු පළාත
නැගෙනහිර පළාත
බස්නාහිර පළාත
මධ්‍යම පළාත
වයඹ පළාත
සබරගමු පළාත
යොවුන් සේනාංක ජීවිත
ජාතික යොවුන් සේනාංක පුහුණුවේ අනාගත අපේක්ෂා සහ ප්රතිලාභ
අපගේ ශක්තීන්
විවිධත්වයේ එකමුතුව
පිළිගැනීම, විස්තීර්ණ පුහුණුව සහ උසස් අධ්‍යාපනය
පුහුණුව
පෞරුෂාභිමාන
සාර්ථකත්වයට ආ යොවුන් සේනාංක ආදී සිසුන්
සමාප්තිය සහ විසිරයෑම
පුවත් සහ මාධ්‍ය
විශේෂාංග ලිපි
ජායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
අප හා සම්බන්ධ වන්න
මූලස්ථානය හා සම්බන්ධවීමට
ප්‍රාදේශීය කාර්යාලය
පුහුණු මධ්‍යස්ථාන
භාගත කිරීම්
යොවුන් සේනාංක පනත
ප්‍රසම්පාදන දැන්වීම්
ශිෂ්‍ය අයදුම් පත
ඊ-පොත්
පුරවැසි/සේවාලාභී ප්රඥප්තිය
මුල් පිටුව
ජාතික යොවුන් සේනාංක පුහුණුවේ අනාගත අපේක්ෂා සහ ප්රතිලාභ
ජාතික යොවුන් සේනාංක පුහුණුවේ අනාගත අපේක්ෂා සහ ප්රතිලාභ
විනය
නායකත්වය
පෞරුෂය
යොවුන් සේනාංක ජීවිත
ජාතික යොවුන් සේනාංක පුහුණුවේ අනාගත අපේක්ෂා සහ ප්රතිලාභ
අපගේ ශක්තීන්
විවිධත්වයේ එකමුතුව
පිළිගැනීම, විස්තීර්ණ පුහුණුව සහ උසස් අධ්‍යාපනය
පුහුණුව
පෞරුෂාභිමාන
සාර්ථකත්වයට ආ යොවුන් සේනාංක ආදී සිසුන්
සමාප්තිය සහ විසිරයෑම
පාඨමාලා අවසානයේ පුහුණුව ලද තරුණ පරපුර වෘත්තීය සහ දෛනික ජිවිතයේ අභියෝගවලට ආත්ම විශ්වාසයෙන් යුක්තව මුහුණ දීමට හැකියාව
සය මාසික පාඨමාලාව විනය, නායකත්වය සහ පෞරුෂත්වය ඉලක්ක කරගනිමින් සිදු කෙරේ.
මෘදු කුසලතා සහ ජීවන කුසලතා සංවර්ධනය කර ගන්නා ලද තරුණ පරපුර දේශීය සහ අන්තර් ජාතික රැකියා වෙළෙදපොළේ අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමේ හැකියාව
පුහුණු පාඨමාලා අනුසාරයෙන් සංගීතය, රංග කලාව සහ කථිකත්වය යනාදී සැඟවුණු කුසලතා එළිදැක්වීමට ද අවස්ථාව උදා වීම.
අභ්‍යාසලාභීන් හට ශ්‍රී ලංකාවේ ප්‍රකට බුද්ධිමත් චරිත සමඟ අන්‍යෝන්‍ය වශයෙන් කටයුතු කිරීමටත්, ඔවුන්ගෙන් ඉගෙන ගැනීමටත් අවකාශය සැලසීම.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලද ආයතනවලින්, ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ පාඨමාලා සදහා උසස් සහතික නිකුත් කෙරෙන අතර, ඒ අනුව අදාළ විෂයන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ද උදාකරගත හැකි වේ.
ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ පාඨමාලා පැවැත්වෙන සියලුම පුහුණු මධ්‍යස්ථාන අති නවීන පහසුකම්වලින් යුක්තවීම.
මව්බසට අමතරව වෙනත් භාෂා හැදෑරීමට අවස්ථා සලසා දීමෙන් පුහුණුලාභීන් තුළ වෙනත් භාෂා හැදෑරීමේ උනන්දුව ද වර්ධනය කරනු ලබයි.
දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාවලින් මධ්‍යස්ථාන මට්ටමින් තෝරාගනු ලබන විශිෂ්ට දක්ෂතා සහිත පුහුණුලාභීන් 30 බැගින්, පූර්ණ ශිෂ්‍යත්වයක් සමග බාහිර වෘත්තීය පුහුණු ආයතනවලට යොමු කරනු ලබයි.
පාඨමාලාවේ සය මාසික කාලය තුළ සංවිධානය කෙරෙන විවිධ ප්‍රජා සහ ස්වේච්ඡා ව්‍යාපෘතිවලට සහභාගි වන පුහුණුලාභීන් සමාජ අවබෝධය ලබා ගනිමින් දැනුමෙන් සහ අත්දැකීමෙන් වඩා විශිෂ්ටත්වයට පත්වේ
ක්‍රීඩාවට හැකියාව සහ ලැදියාව ඇති යොවුන් පරපුරට ඔවුන්ගේ සිහින හඹා යමින් ජාතික මට්ටමට ලගා වෙමින් අනාගත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය සහයෝගය ක්‍රීඩා අමාත්‍යංශය මගින් ලබාදෙන අතර ඔවුන්ව ඒ සඳහා දිරිමත් කිරීම සිදු කෙරේ.
නර්තනයට, ගායනයට සහ රංගනයට හැකියාව ඇති තරුණ තරුණියන් ඒකරාශී කරමින් ඔවුන්, ප්‍රවීන පළපුරුදු උපදේශක මණ්ඩලයක් යටතේ පුහුණු කරමින් ජාතික තලයට ඒම සදහා අවශ්‍ය ඉඩහසර සකස් කර දීම.
කෘෂිකර්මය, ස්වයං රැකියා වැනි ව්‍යවසායකත්වය සඳහා වඩාත් උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ට තරුණ සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අනුග්‍රහයෙන් ඔවුන්ට අවශ්‍ය උපදෙස්, මූල්‍ය ප්‍රතිපාදන සහ ණය පහසුකම් ලබා ගැනීමට මාර්ගෝපදේශකත්වය ලබා දීම.
ඉක්මන් සම්බන්ධක
වෘත්තීන්
අනුබද්ධ ආයතන
අපව අමතන්න
FAQ
අඩවි සිතියම
ගැලරිය
අපව අමතන්න
420 බෞද්ධාලෝක මාවත, කොළඹ 00700
0112 688 885
[email protected]
Facebook
Twitter
Youtube
Instagram
Copyright © 2021 - 2022 National Youth Corps
Web Solution by Cyber Concepts
Call Now Button