දැනුම, නිපුණතා හා කුසලතාවයන්ගෙන් පරිපුර්ණ විනයගරුක, අභියෝගයන්ට නොසැලෙන ජවසම්පන්න තාරුණ්‍ය, ජිවන කුසලතා සංවර්ධනය තුලින් ගොඩනැංවීම සහ වෘත්තිය නිපුණත්වයට අවැසි කුසලතාවයන්හි හිඩැස පිරවීම තුලින් ශ්‍රී ලාංකේය සංවර්ධනයට දායක වීම.
ආසියානු කලාපය තුල තාරුණ්‍ය සදහා ජිවන කුසලතා සංවර්ධනය කරනු ලබන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය බවට පත්වීම.