Register Now

NYC හි ඉතිහාසය

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

අද වන විට රාජ්‍ය ආයතනය ධූරාවලියෙහි තරුණ පෞරුෂ සංවර්ධනය සඳහා වෙන් වූ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය බවට පත්ව ඇති ජාතික යොවුන් සේනාංකය ආරම්භයේ පටන් මේ දක්වා මෙහෙයවූ ජාතික යොවුන් සේනාංක නියමුවරුන් මෙසේ ය.

අතීත අධ්‍යක්‍ෂකවරුන්

අධ්‍යක්‍ෂකවරුන්ගේ නාමයන් සේවා කාලය
මේජර් ජනරාල් එච්.සී.පි ගුණතිලක ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී
12.17.2002 – 31.03.2005
කර්නල් ආර්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්පී ආර්එස්පී
11.04.2005 – 04.12.2005
කොමදෝරු ආර්.එස්. ජයතිලක
03.12.2005 – 03.10.2006
කොමදෝරු එස්.කේ.පී. කුලරත්න ආර්එස්පී
04.10.2006 – 11.06.2007
පියතිස්ස රණසිංහ මහතා
12.06.2007 – 10.05.2010
කර්නල් එස්.ආර්.පී රත්නායක ආර්ඩබ්පී ආර්එස්පී
11.05.2010 – 03.01.2013
කපිතන් නලින්ද ඉලංගකෝන්
04.01.2013 – 22.01.2015
බ්‍රිගේඩියර් බී.වී.ඩී.පී.අබේනායක ආර්එස්පී
22.04.2015 – 13.09.2016
බ්‍රිගේඩියර් එන්.අයි.ද සිල්වා ආර්එස්පී
14.09.2016 – 26.10.2018

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button