ඉංග්‍රීසි භාෂාව පිළිබද පිළිගත් සහතික පත්‍රයක් ලබාදීමේ අපේක්ෂාවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය සමග ගිවිසුම් ගතව සියලු පුහුනුලාභින් ලාභිනියන් සදහා ද්වියිතික භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අවස්ථාව උදාකර දී ඇත.
මෙහිදී ජාතික යොවුන් සේනාංක උපදේශික උපදේශිකාවන් විසින් සිදුකරන අතර පාඨමාලාවේ ගුණාත්මකභාවය හා ඇගයීම් කටයුතු ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය මගින් සිදුකොට මාස 06 අවසානයේ පිළිගත් සහතික පත්‍රයක් ලබදීමට කටයුතු කරයි.
දක්ෂතා ඇති පුහුනුලාභින් ලාභිනියන් හට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා හැදෑරීමෙන් අනතුරුව උපාධි මට්ටම දක්වා ප්‍රවිෂ්ඨවීමට අවස්ථාව ලැබේ.
Course Code | Module Title |
ENG 025 | Basic English Grammar & Vocabulary Development Skills |
ENG 026 | Basic English Speaking & Listening Skills |
ENG 027 | Basic English Writing & Reading Skills |
ENG 050 | Comprehensive English Grammar & Vocabulary Development Skills |
ENG 051 | Comprehensive English Speaking & Listening Skills |
ENG 052 | Comprehensive English Writing & Reading Skills |
| Leadership Camp |
| Social Singing |
| English Day Competitions |
| English Day Concert |