Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

“Y GREEN” ජාතික යොවුන් සේනාංක කෘෂි ව්‍යවසායකත්ව ජාතික වැඩසටහන

කොවිඩ්- 19 වසංගත තත්ත්වය හමුවේ රටතුළ  තිරසාර කෘෂිකර්මාන්තයක පැවැත්ම තහවුරු කරමින් ආහාර අවශ්‍යතාව ඉටු කරගැනීමට ක්‍රියාත්මක කරන ලද ඵලදායී ව්‍යාපෘතියක් ලෙස “Y GREEN” හදුන්වා දිය හැකිය.

උතුරු මැද පළාත් අධ්‍යක්ෂතුමන්ගේ උපදෙස් පරිදි මැදිරිගිරිය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ විධිමත් කෘෂිකාර්මික කළමනාකරණයක් තුළ ඉතා සාර්ථක අන්දමින් “Y GREEN” ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ව්‍යාපෘතිය සදහා තෝරාගත් වගා භූමියේ ඵලදාව මේ දිනවලදී නෙලන අතර, ඉතා හොද මට්ටමක කාබනික යෙදවුම් හරහා සාර්ථක ඵලදාවක් ලැබෙන බව හා එමගින් අමතර ආදායමක් මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවතින බවත් සදහන් කළ හැකිය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button