Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

“Red Bull Campus Cricket-2021” තරඟාවලියට යොවුන් සේනාංක කාන්තා ක්‍රිකට් කණ්ඩායමත්

රෙඩ් බුල් ශ්‍රී ලංකා සමගම සංවිධානය කළ Red Bull Campus Cricket-2021 කාන්තා ක්‍රිකට් තරඟාවලිය පසුගියදා කොළඹ තර්ස්ටන් විද්‍යාලයිය ක්‍රිඩාංගනයේ දී පැවැත්වුණි. මෙම තරඟාවලිය නියෝජනය කරමින් ජාතික යොවුන් සේනාංක කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ අතර ජාතික යොවුන් සේනාංක කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ තරඟවැදී ප්‍රතිවාදී කණ්ඩායම වූ වාද්දුව මාධ්‍ය මහ විදුහල අතර පැවති ක්‍රිකට් තරඟය පසුගිය ඔක්තෝම්බර් මස 29 වන දින පැවැත්වුණි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button