සත්ව මිතුරු සත්කාරය වැඩසටහන යටතේ වාරියපොල ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීන් මෙම වැඩසටහන තවත් ඉදිරියට ගෙනයමින් දුල්මිණි රාජගුරු , කාවින්ද්‍යා රාජගුරු පුහුණුලාභීනියන් සහ සරඹ උපදේශක විජේකෝන් මහතාගේ අනුග්‍රහයෙන් වාරියපොල නගරය අවට වීදි සතුන් හට ආහාර ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.