Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංක “සත්ත්ව මිතුරු සත්කාරය” ‘වීදි සුනඛයින් ඇතුළු සත්ත්ව සමීපතමයින්ගේ කුසගිනි නිවමු

සත්ව මිතුරු සත්කාරය වැඩසටහන යටතේ වාරියපොල ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීන් මෙම වැඩසටහන තවත් ඉදිරියට ගෙනයමින් දුල්මිණි රාජගුරු , කාවින්ද්‍යා රාජගුරු  පුහුණුලාභීනියන් සහ සරඹ උපදේශක විජේකෝන් මහතාගේ අනුග්‍රහයෙන් වාරියපොල නගරය අවට වීදි සතුන් හට ආහාර ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button