Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

කොවිඩ් 19 වසංගතය හමුවේ ලේ බැංකුවේ ධාරිතාව වැඩි කරමු. රුදුරු වෛරසය පරදවා එක් ජීවිතයක් හෝ රැක ගැනීමට එක් වෙමු.

රටට අවැසිම මොහොතේ වීරකැටිය පුහුණු මධ්‍යස්ථානය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන 2021.08.18 දින මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. මෙහිදී 50 දෙනෙකු පමණ ලේ පරිත්‍යාග කිරීම සිදුවිය. පලාත් අධ්‍යක්ෂ තුමන්ගේ අධීක්ෂණය යටතේ මධ්‍යස්ථානාධිපති ,සහය මධ්‍යස්ථානාධිපති ඇතුළු උපදේශක මණ්ඩලයේ දායකත්වයෙන් සිදුවිය .

පවතින වසංගත තත්වය හමුවේ පනවා ඇති සියලු සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදිමින් අප කරන ලද මේ ජාතික කාර්‍ය සියලුදෙනාගේ පැසසුමට ලක්වූයේ මෙය රට හමුවේ තැබූ කදිම ආදර්ශයක් බව පෙන්වමිණි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button