Register Now

චීන භාෂාව හා ජපන් භාෂාව සහතිකපත්‍ර පාඨමාලාව

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

චීන භාෂාව හා ජපන් භාෂාව සහතිකපත්‍ර පාඨමාලාව 2022 පළමු කණ්ඩායම

අප්‍රේල් මස ආරම්භ කිරීමට නියමිත ඉහත පාඨමාලාවන් සඳහා අයදුම් කිරීමට අපේක්‍ෂිත අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කැඳවනු ලැබේ.

පාඨමාලාවන්:

චීන භාෂාව : HSK Level 1-2
ජපන් භාෂාව : JLPT/NAT 4-5

පාඨමාලා කාලය

සති 25
චීන භෂාව - පැය 150
ජපන් භාෂාව - පැය 300
සති අන්ත

වයස් සීමාව

අවු: 18-35

පාඨමාලා ගාස්තු

නොමිලේ

ලියාපදිංචි ගාස්තු

රු.1000/-

චීන භාෂාව

පළාත

පුහුණු මධ්‍යස්ථාන

මධ්‍යම

වයඹ

දකුණ

සබරගමුව

ඌව

බස්නාහිර

සෙංකඩගල

මාවතගම

ගාල්ල

කෑගල්ල

බණ්ඩාරවෙල

කටුනායක

ජපන් භාෂාව

පළාත

පුහුණු මධ්‍යස්ථාන

මධ්‍යම

උතුරු මැද

දකුණ

සබරගමුව

බස්නාහිර

ගම්පොල

ගලෙන්බිඳුනුවැව

වීරකැටිය

ගලිගමුව

දිවුලපිටිය

කොළඹ

ඉහත සඳහන් චීන භාෂාව හා ජපන් භාෂාව පාඨමාලා සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන්, කරුණාකර පහත සඳහන් මාර්ගෝපදේශන අනුගමනය කරන්න

පාඨමාලා සඳහා ලියාපදිංචි වීම සඳහා ගූගල් පෝරමය (Google Form) ලබා ගැනීමට කරුණාකර පහත සබැඳි භාවිතා කරන්න.

ගූගල් පෝරමය (Google Form) 2022 අප්‍රේල් 5 හෝ ඊට පෙර පිරවීම කළ යුතු වේ

වැඩි විස්තර සඳහා :

දු.ක :0112-688885/ 070-1661661
විද්‍යුත් :[email protected]
ලිපිනය : ජාතික යොවුන් සේනාංකය
නො.420,බෞද්ධාලෝක මාවත,
කොළඹ 07

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button